රජරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය යථා තත්ත්වයට

Share

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ.

එ් අනුව හෙට (26) සිට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු යථා පරිදි සිදුවන බව එම පීඨයේ ආචාර්යවරුන් පැවසීය.

සිය ගැටලු සඳහා උසස් අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී විසඳුම් ලබාගැනීමට හැකිවීම හේතුවෙන් ඔවුන් මෙසේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.

Read more

Local News