එජාපය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව අමිත් සහ ඩෑන් කියයි

Share

සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද් සහ මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට ඉදිරියේදි පැවැත්විමට නියම්ත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදී ඇති බවට පළවන වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරයි.

එම පක්ෂය විසින් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් පතුරුවාහරින පුවත් අසත්‍ය වන බවයි.

Read more

Local News