ගුවන් හමුදා සෙබළෙක් සියදිවි නසාගනියි

Share

සියදිවි හානිකරගත් ගුවන් හමුදා සෙබළෙකුගේ සිරුරක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ආසන්න නිවසක තිබී පොලීසිය සොයාගෙන තිබේ.

අදාළ ගුවන් හමුදා සෙබළා එම නිවසේ නවාතැන් ගෙන සිට ඇති අතර අද උදෑසන නිවැසියන් ඔහු ගෙළ වැළලාගෙන සිටින අයුරු දැක පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි තරුණයෙකි.

Read more

Local News