යුද කාලයේ මෙන් රට ගොඩනැගීමට සහය දෙන්න

Share

යුද සමයේදි තමන්ට උදව් කළ අකාරයෙන්ම වර්තමානයෙදි තමන්ට සහය දෙන මෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රට ගොඩනැගීමට තිබෙන අවසාන අවස්ථාව මෙය බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත.

Read more

Local News