ශ්‍රී ලංකාවට ලකුණු 327 ක ඉලක්කයක්

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදී එංගලන්ත කණ්ඩායමේ සියල්ලන්ම ලකුණු 230කට දැවී ගියේය.

ස්ටොක්ස් ලකුණු 42කුත්, දිල්රුවන් ලකුණු 88ට කඩුලු 5 ක් දාවා ගැනිනි.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 327ක ඉලක්කයක් පවතියි.

Read more

Local News