වත්මන් පාර්ලිමේන්තුව මුදා නොගත් කලාපයක් බව රෝහිත කියයි

Share

හෙට (27) පැවැත්විමට නියම්ත පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

තවද බැඳුම්කර වංචාව අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතම්නි.

එ් මහතා වැඩ්දුරටත් පැවසුවේ මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා ‘ගෙදර ගියොත්  අඹු නසී, මග හිටියොත් තෝ නසී’ යන තත්ත්වයට පත්ව ඇති අතර වත්මන් පාර්ලිමේන්තුව මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් දැන් කථානායක ආරක්ෂක වළළක් තබාගෙන ඇති බවයි.

Read more

Local News