තෙවන එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

Share

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිවා – රාත්‍රී තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරඟය අද (18)  අබුඩාබී ෂියෙක් ෂෙයාඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

ඒ අනුව තෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි. පාකිස්තාන කණ්ඩායමයට ප්‍රථමයෙන් පන්දු රැකීමට සිදු වේ.

ඒ අනුව මෙම තරඟයේ සජීවී විකාශනය අද ‍ප.ව. 4.30 සිට සියත TV හා සියත FM තුළින් බලාපොරොත්තු වන්න.

Read more

Local News