බැඳුම්කර වාර්තාව සිංහලෙන් හා දෙමළෙන් දෙන්න නියෝගයක් November 27, 2018 Share on Facebook Tweet on Twitter tweet බැඳුම්කර කොමිසමේ වාර්තාවේ සිංහල හා දෙමළ පරිවර්තනයන් ඉදිරි සති දෙක තුළ නිකුත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් නියෝගයක් ලබා දී තිබේ. අද(27) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරම මහතා මේ බව සඳහන් කළේය.