ප්‍රෝබ් රොබෝ යානය අඟහරු මතට

Share

ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද නවතම ඉන්සයිට් ප්‍රෝබ් රොබෝ යානය සාර්ථකම අඟහරු පෘෂ්ඨය වෙත ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෘථිවියට පසුව අභ්‍යවකාශයේ වූ ග්‍රහ වස්තුවක් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු සොයාබැලීමක් සිදුකිරීමේ අරමුණින් මෙම යානය අඟහරු ග්‍රහයා වෙත යවා තිබේ.

ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 7.53ට යානය අඟහරු පෘෂ්ඨය මතුපිටට පැමිණි බව සනාථ වු බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් වාර්තා කරයි.

Read more

Local News