රටේ මුලික නිතිය කඩ කළේ ජනපති බව සාගල කියයි

Share

රට තුල පවත්නා දේශපාලන අස්ථාවරභාවය තුරන්කොට රජය නැවත ලබාගෙන කරගෙන ආ සංවර්ධනය නැවත ලබාදෙන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර සාගල රත්නායක මහතා පැවසිය .

සාගල මහතා මේ බව පැවසුවේ ඊයේ මාතර දි පැවති ජන හමුවකදිය .

වැඩ්දුරටත් එ් මහතා පැවසුවේ පසුගිය සති 4 ක කාලය මට ගමට එන්න බැරිවුනාගමේ සංවර්ධනය හෝයා බලන්න බැරිවුනාඑහෙම වුනේ ඔක්තෝබර් 26 වනදා ජනාධිපතිවරයා අපේ රජය විසුරුවා හැරපු නිසයි. පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. නමුත් උසාවි නියෝගයක් මත යලි පාර්ලිමෙින්තුව කැදවන්න සිදුවුනා. දැන් ඒ සටන අපි කරගෙන යනවා මාත් ඒ සටනේ පුරෝගාමියෙක් විදියට කටයුතු කරපු නිසයි ගමට එන්න බැරිවුනේ මේ සියල්ල කළේ ප‍්‍රජාත‍්‍රන්තවාදය ආක්ෂා කර ගැනිම සද හායි. මේ ප‍්‍රශ්නය පාට පක්ෂ භේදයකින් තොරව බලන්න ඕන දෙයක්. මේක රටේ මුලිකම නිතිය කඩකරපු අවස්ථාවක් එය කඩකළේ අපි පත් කරපු ජනාධිපතිවරයමයි. අපිට ලොකු අභියෝගයක් අවදානමක් තියෙනවා.” ලෙසයි.

Read more

Local News