විග්නේෂ්වරන්ගේ ආරක්ෂාව ඉවත් කෙරේ

Share

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සපයා තිබු ආරක්ෂාව ඉවත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දීමක් ද සිදු කර තිබේ.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා හැටියට තමන්ට පොලිස් ආරක්ෂාක් සපයා දිය යුතු බවත්, කඩිනමින් තමාට අදාළ ආරක්ෂාව සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සී.වී විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.

Read more

Local News