සිංගප්පූරු ගිවිසුමේ සිංහල දමිල පිටපත් ප්‍රසිද්ධ කිරීමට සැරසෙයි

Share

සිංගප්පූරු ගිවිසුමේ සිංහල සහ දෙමළ පිටපත් සති දෙකක් අතුළත ප‍්‍රසිද්ධ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

රටට හෝ ජනතාවට හානිකර ගිවිසුම්වලට කිසිසේත් එළඹිමට කටයුතු නොකරන බව බන්දුල ගුණවර්ධන මෙහිදී පෙන්වා දෙයි.

ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සකස් කිරිම සඳහා වන කමිටුවේ නියෝජිත නම් කැබිනට් අනුමැතියට යොමු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේය.

විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම මෙහි මුලික අරමුණ බව ඔහු පෙන්වා දෙයි.

Read more

Local News