කතානායක ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිදුකෙරෙන සාකච්ඡාව සදහා කතාතායක කරූ ජයසූරිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.

අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුලූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදී අද කළ ඉල්ලම අනුව, මෙම හමුව සිදුවන බව වාර්තාවේ.

Read more

Local News