TNA තීරණයට TELO විරුද්ධ වෙයි

Share

එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට TNA ගත් තීරණයට තමන් විරුද්ධ බව TELO සංවිධානය ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ඊයේ (29) දිනයේ ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දී තිබුණේ එක්සත් ජාතික පෙරමුණු රජයක් පිහිටුවීම සඳහා තම පක්ෂයේ සහයෝගය එක්සත් ජාතික පෙරමුණට ලබා දෙන බවයි.

Read more

Local News