කඩවත ජලනලයක් පුපුරායාම හේතුවෙන් වාහන තදබදයක්

Share

කඩවත පොලිසිය ඉදිරිපිට කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ ජලනලයක් පුපුරායාම හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩවත ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

 

Read more

Local News