අගමැතිධූරයට එරෙහි පෙත්සම විභාගයට

Share

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගනු ලැබු බව වාර්තාවෙයි.

Read more

Local News