ජනපති මොරගහකන්ද නිරීක්ෂණ චාරිකාවක – PHOTOS

Share

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභියස දී අද පෙරවරු 11 ට පමණ සිදුකෙරිණි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා,ජනාධිපති ආර්යාව හා ජනපති පුත් දහම් සිරිසේන මහත්වරු ජලාශය නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

මොරගහකන්ද ජලාශයේ උපරිම ජල මටට්ටම වන ඝන මීටර් 185 සම්පූර්ණ වීමත් සමග ජලාශයේ වාන් දොරටු පහෙන් අඹන් ගඟට ජලාශ මුදා හැරිණි.

Read more

Local News