පොලීසියේ 2891 ට උසස්වීම්

Share

ශ්‍රී ලංකා පොලිසියේ විවිධ තනතුරු වලට උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව, පොලිස්පතිතුමා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුවත් කිරීමෙන් පසුව නිලධාරීන්ට උසස්වීම් ලබා දී තිබේ.

මේ අනුව නිලධාරීන් සහ නිලධාරිනියන් 2891 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ.

Read more

Local News