පාර්ලිමේන්තුවේ ගත්තු තීරණ වලංගු නෑ

Share

පාර්ලිමේන්තුවේදී පසුගියදා ගෙන ඇති තීරණයන් හි කිසිඳු වලංගුතාවක් නොමැති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ නිසි ක්‍රමවේදයකින් තොරව ඉදිරිපත් කර ඇති මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු බැදී නොමැති බවයි.

හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News