සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම්

Share

සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථීර පත්වීම් ලබාදීම ඊයේ ‍(30) පස්වරුවේ සිදුකෙරිණි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි.

ජනාධිපතිවරයාගේ විධායක බලතල උදුරා ගැනීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව ඊට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

Read more

Local News