ශ්‍රී ලංකන්-මිහින් ලංකා දුෂණ සොයන ජනපති කොමිසමේ කාලය දිගු වෙයි

Share

මිහින් ලංකා සහ ශ්‍රී ලංකා ගුවන් සේවාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂමේ ධූර කාලය දීර්ඝ කෙරේ.

එ් අනුව 2019 පෙබරවාරි 15 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නියෝග කර ගැසට් පතක් නිකුත් කර තිබේ.

මෙම ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවනු ලැබුවේ 2018 ජනවාරි සම 31වනදායි.

ඒ 2006 ජනවාරි මස 31 සිට 2018 ජනවාරි මස 31 දක්වු කාලය තුළ එම සමාගම්වල සිදු වු අක්‍රමිකතා විමර්ශනය කිරිමටය.

Read more

Local News