අඟහරුවාදා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුව ලබන අඟහරුවාදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි විශේෂ නියෝජිත සමුළුව පැවැත්වීමට නියමිතය.

මෙහිදී ජනාධිපතිවරයා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේය.

Read more

Local News