ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළොත් කිසිඳු ගැලවීමක් නෑ

Share

ව්‍යවස්ථා විරෝධී කටයුතු සිදු කළ හොත් නීතියෙන් කිසිඳු ගැලවීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසයි.

ගාල්ලේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“රියදුරු බලපත්‍රය වගේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්. ඕන ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. ඕන ඕන විදිහට පාවිච්චි කළොත් දඩ ගහනවා.. හිරේ දානවා.. ප්‍රජා අයිතිය නැති කරනවා. ව්‍යවස්ථාවේ මට සිතු දේ කළ හැක කියලා වගන්තියක් නැත.”

Read more

Local News