වැඩ බිම් ආශ්‍රිත ඩෙංගු වැඩිවීමේ අවධානමක්

Share

වැඩ බිම් සහ පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 44,556 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේය.

ඩෙංගු ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර කියා සිටියේ පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බවයි.

Read more

Local News