නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් මාට්ටු

Share

බණ්ඩාරගම, බොලබොටුව ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරගම පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බණ්ඩාරගම, මැදගම, උස්වත්ත පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු අද (03) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News