නිවාස සංවර්ධන අධිකාරියෙන් සේවකයන් ඉවතට

Share

නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්ත සේවය කළ සේවක පිරිසක් සේවකයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම සේවක පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටින බව වාර්තාවෙයි.

මේ හේතුවෙන් ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read more

Local News