රුපියල ඉහළට

Share

දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල අද (03) දිනයේ දී තරමක් දුරට ඉහළ යාමක් වාර්තා විය.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැණුම් මිල රු. 176.93 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 180.90 ක් ලෙසිනි.

පසුගිය නොවැම්බර් 28 වන දා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 182 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 178 සීමවා ද එදින ඉක්මවා ගියේය.

Read more

Local News