බි‍්‍රතාන්‍යයෙන් මහ මැතිවරණයක් ඉල්ලයි

Share

රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීය හැකි එකම කි‍්‍රයාමාර්ගය මහමැතිවරණයක් පැවැත්වීම බව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසා තිබේ.

අග‍්‍රාමාත්‍ය තෙරේසා වත්මන වන විට මුහුණ දී සිටින ව්‍යවස්ථා අර්බුදය විසඳිය හැකි හොඳම කි‍්‍රයාමාර්ග වන්නේ ද මහමැතිවරණයක් බව එම පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ බ්‍රෙක්සිට් ලේකම් කීර් ස්ටාමර් පවසා ඇත.

අද (03) දිනය තුලදී බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය හවෙත් බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ නීතිමය ස්වභාවය පැහැදිළි කිරීමට අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, අපොහොසත් වුවහොත් දැනට පවතින දේශපාලන අර්බුදය මෙන්ම ව්‍යවස්ථා අර්බුධයද තවදුරටත් උග‍්‍ර වනු ඇතැයිද කම්කරු පක්ෂය අනතුරු අගවා තිබේ.

Read more

Local News