එජාපෙ තීරණය මෙන්න

Share

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණයෙ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කර තිබේ.

ඒ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News