පොලීසියෙන් රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස්

Share

කොළඹ කොටුව ප්‍රදේශයේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් සංවිධානය කර තිබු විරෝධතා ව්‍යාපාරයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

කොළඹ රීගල් වටරවුම ආසන්නයේ පැවති විරෝධතාවයට මෙලෙස පොලිසිය විසින් ප්‍රහාර එල්ල කර ඇත.

මේ වන විට කොටුව හා ලේක්හවුස් වටරවුම ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තා වෙයි.

Read more

Local News