M11 දුම්රිය ශ්‍රී ලංකාවට

35

ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

මෙම දුම්රිය එංජිමද ඉන්දියාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා තිබේ.