දිනෙෂ්ලා හෙටත් පාර්ලිමේන්තු නොඑයි

Share

හෙට (05) දිනයේදිත් ආණ්ඩු පක්ෂය ලෙස තම කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන මහතා අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

එ් මහතා තවදුරටත් පැවසුවේ, තමන්ගේ අභිමතය පරිදි න්‍යාය පත්‍රයක් සකස් කරමින් කථානායකවරයා මෙලෙස පර්ලිමේන්තුව කැඳවා ඇති බවයි.

Read more

Local News