අභියාචානාධිකරණ තීන්දුව නිසා සියලු වැඩ ඇණ හිටිනවා – නාමල්

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  සිය ට්විටර් ගිණුමේ පණ්විඩයක් තබමින් නව රජය ජනතාව වෙනුවෙන් ක්‍රියාවට නැංවූ සියලු සේවයන් අභියාචානාධිකරණයේ තීන්දුවත් සමගින් ඇණ හිටින බව සටහන් කර තිබේ.‍

එහි වැඩ්දුරටත් සදහන් වන්නේ “එක්සත් ජාතික පක්ෂය විසින් ආර්ථිකයට කළ හානිය නිවරදිකිරීමට ගත් සංවර්ධන ක්‍රියාමාර්ග ඇතුළු සියල්ලම අභියාචනාධිකරණ තීන්දුව නිසා ඇණ හිටිනවා.

ඔක්තෝබරයේ නව රජය පත්වීමෙන් පසුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් බදු සහන  ලබාදීම, ඉන්ධන මිල අඩු කිරීම ඇතුළු ජීවන වියදම අඩු කිරිමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කළ යුතුව තිබුණේ මේවායි. මෙවැනි වගකීම්විරහිත දෑ නැවත සිදුවෙන්න දෙන්න බෑ.” බවයි.

Read more

Local News