ශ්‍රීනිප විශේෂ සමුළුවේදි ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

අද (04) දින මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පක්ෂ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ කර තිබේ.

මෙහිදි ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිත බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර ඇත.

Read more

Local News