SLBC සභාපති හිතුවක්කාර බව කථානායක කියයි

Share

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හිතුවක්කාරී ලෙස කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අජිත් පි පෙරේරා මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව සජීවී විකාශය සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට මුදල් ගෙවා ඇති බවත් එම විකාශය සිදුකරන ලෙස අවස්ථා තුනකදී දැනුම් දුන්නත් සිදුකර නොමැති බවත් කථානායකවරයා මෙහිදී වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News