පක්ෂනායක රැස්වීම අවසන් වෙයි

Share

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර මීට සුළු වේලාවකට පෙර එම රැස්වීම අවසන් වූ බවයි වාර්තා වන්නේ.

න්‍යාය පත්‍රය වෙනස් කර අද දින පාර්ලිමේන්තුව තුළදී වර්තමාන දේශපාල පසුබිම පිළිබඳ සකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබුණ ද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් මේ සඳහා සහභාගී නොවූ බවටයි සඳහන් වන්නේ.

Read more

Local News