පාර්ලිමේන්තු කටයුතු අැරඹෙයි

Share

පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ. එ් අනුව මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු අාරම්භ නී තිබේ.

එමෙන්ම අද දිනයේදී ද මහජන ගැලරිය වසා දැමිමට තීරණය කර තිබේ.

මේ අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීමට තීරණය කල බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read more

Local News