විධායකය අත්තනෝමතිකව ක්‍රියාකරන බව කිරිඇල්ල කියයි

Share

මේ වන විට අධිකරණය, පාර්ලිමේන්තුව හා කථානායක නොසලකමින් විධායකය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එසේම ප්‍රථම වරට ශ්‍රී ලංකාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයක් නොමැතිව කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News