සිංහල නායකයින් දෙමළ නායකයින්ට වංචා කළා – සිවාජිලිංගම්

Share

තම ඉල්ලීම් ඉටු කිරීමට පොරොන්දුවන දේශපාලන සංවිධානයකට තම පක්ෂයේ සහයදීමට සූදානම් බව උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මෙච්චර කාලයකට සිංහල නායකයින් විසින් දෙමළ නායකයින්ට වංචාකළ බවත්  සමහර නායකයින්ට දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි වූ බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

 

Read more

Local News