රුපියල පහලට

Share

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය යළි අවප‍්‍රමාණය වී තිබේ.

ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශිත විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වුයේ රුපියල් 181.02 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් මිල රුපියල් 177.05 ක් ලෙස දැක්වුණි.

Read more

Local News