ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(07) පස්වරුවේ රැස්වීමට නියමිත බව පක්ෂ ආරංචිමාර්ග පවසයි.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිලනිවසේදී පැවැත්වීමට නියමිත මෙම හමුවේදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

Read more

Local News