විදුලි සැරවැදිමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Share

උඩත්තව, ගලේයාය ප්‍රදේශයේදී විදුලි සැරවැදිමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා තවත් සිව් දෙනෙකු සමඟ දඩයමේ යාමේදී ඉඩමක ඇද තිබු විදුලිරැහැනකින් අදාළ පුද්ගලයාට විදුලිසැර වැදී ඇති බව පොලිසිය පවසයි.

විදුලි සැර වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා හසලක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වන අතර මියගොස් ඇත්තේ 20 හැවිරිදි පමුණුපුර,උඩවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News