අලි අනතුරු වැළැක්වීමට SMS සේවාවක්

Share

දුම්රියේ ගැටී වන අලි මියයාම වැළැක්වීමේ අරමුණින් දුම්රිය රියදුරන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක වෙයි.

දුම්රිය මාර්ගයේ වන අලි ගැවසීම පිළිබඳව දුම්රිය රියදුරන්ට ජංගම දුරකථන කෙටි පණිවඩුයක් හරහා තොරතුරු ලබාදීමට මෙහිදී පියවර ගැනේ.

Read more

Local News