ආර්ථික අර්බුධය සඳහා විසඳුමක් විජයමුණි කියයි

Share

ස්ථිර ආණ්ඩුවක් පිහිටුවිම තුලින් රටේ පවතින ආර්ථික අර්බුධය ජයගැනීමට හැකි වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (08) කළුතරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි.

 

 

Read more

Local News