මෙරට අධිකරණවල ස්වාධීනත්වය ගැන ඉරාන් කියයි

Share

වර්තමානයේදී සියලු දෙනාටම මෙරට අධිකරණවල පවතින ස්වාධීනත්වය අවබෝධ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය..

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (08) මොරටුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

වත්මන් දේශපාලනමය ගැටළු සම්බන්ධයෙන් ඉදිරියෙදි අධිකරණයෙන් ලබා දෙන තීන්දු ගැන කිසිදු බියක් නොමැති බවද මන්ත්‍රීවරයා එම අවස්ථාවේ පැවසිය.

එමෙන්ම රටේ ජනතාව ගෞරවයෙන් යුතුව ස්වාධින අධිකරණය ගැන කථා කරන බවද මන්ත්‍රිවරයා එහිදි වැඩි දුරටත් පැවසීය.

Read more

Local News