රටට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් තුළ – ඩලස්

Share

මේ අවස්ථාවේදී ජනපති ඝාතන කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මකවුවහොත් ව්‍යවස්ථාව මල නීතියක් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (08)  වැලිගම පැවති ජනහමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩලය අද පස්වරුවේ වැලිගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත් විය.

එහිදි වැඩිදුරටත් අදස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ රටට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් තුළ පමණක් බවයි.

Read more

Local News