රිතික්, සුසෑන් නැවත එක්වෙයි ?

Share

බොලිවුඩ් නළු රිතික් රෝෂන් හා ඔහුගේ බිරිද සූසැන් ඛාන් මීට වසර දෙකකට පෙර නිතීයෙන් වෙන්වු අතර ඉන්පසුවත් ඔවුන් පසුගිය දිනක රිතික් සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා සූසෑන් හා ඔහු ඉතා සමීපව සිටින ඡායාරූපයක් නිකුත්කර තිබේ.

නමුත් ඔහු මෙම ඡායාරූපයත් සමග සටහනක් මගින් සදහන්කර තිබුණේ මෙම ඡායාරූපයේ තමන් සමග සිටින්නේ තමාට හමුවූ හොඳම මිතුරිය බවයි.

රිතික් තමන්ගේ හිටපු බිරිදට එම දෙපළගේ දරුවන් වෙනුවෙන් සිය නිවසට පැමිණිමට ආරාධනා කර තිබෙන බවත් වාර්තා වෙයි.

Read more

Local News