නාමල්ගේ මකා දැමූ හඬ පට සොයා CID නිලධාරින් හොංකොං වෙත

Share

දුෂණ විරෝධි සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ මකා දමා ඇති බවට කියන හඬ පට පරික්ෂා කිරිම සඳහා නිළධාරින් තිදෙනෙක් හොංකොං බලා පිටත්ව ගොස් තිබේ.

ඊයේ (08) රාත්‍රීයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු සහ රජයේ රස පරික්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මෙලෙස පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Read more

Local News