තිස්සගේ සාත්තරේ ඇත්ත වෙලා

Share

තමන් මීට වසර 04කට පෙර කළ ප්‍රකාශය අද සත්‍යවී ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

වර්තමානයේ ඇති වී ඇති දේශපාලනික අර්බුදය තමන් මීට වසර 4කට පෙර කල් තියා දුටු බව පවසමින් හෙතෙම මේ අදහස් දැක් වීම කළේ අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අධිකරණ තීන්දුවෙන් අනතුරුව තමන් එළබෙන මහමැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තුවන බවද අත්තනායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News