ගමේ මන්ත්‍රී මැරූ 5ක් දැලේ

Share

හක්මන කැබිලියපොල ප්‍රදේශයේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය නොවැම්බර් හතර වන දින මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෙඩි තබා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණු අතර මාතර කොට්ඨාශ අපරාධ විමර්ශනය අංශයේ නිලධාරීන් ඝාතනයට ආධාර අනුබල දුන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අද(11) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News